සිකුරාදා පාසලේ දෙමව්පිය කමිටු
මෙම දෙමව්පිය කමිටුවේ මූලික අරමුණ වනුයේ ගුරු මණ්ඩලයට තම කාර්ය්යයන් පහසුවෙන් කරගෙන යාම සඳහා සහයෝගය දැක්වීමය. මේ අනුව ව්‍යාවස්ථාවෙන් දක්වා ඇති පරිදි දහම් පාසලෙහි අධ්‍යාපනයට අදාල කටයුතු ප්රධානාචාර්ය්ය තුමා යටතේ පැවැත්වෙන අතර ඉන් බාහිර ක්‍රියාකාරකම් එනම් වෙසක් භක්ති ගීත ගායනා, සිංහල අළුත් අවුරුදු උත්සව යන දෑ සංවිධානය කිරීම, තානාපති කාර්ය්යාලය සමඟ හා අනෙකුත් බාහිර ආයතන සමඟ සම්බන්ධීකරණය පැවැත්වීම යනාදිය දෙමව්පිය කමිටුවට භාර වී ඇත.
පසුගිය වර්ෂවල දී තේරී පත්වූ දෙමව්පිය කමිටු සාමාජික සාමාජිකාවන්
First Parents' Committee for the year 2002
වසර 2002 අප්‍රේල් මස 05 වන දින සම්මත වූ නව ව්‍යාවස්ථාවට අනුකූලව එදිනම ප්‍රථම (නව) කාරක සභාව දෙමව්පියන් විසින් තෝරා පත් කර ගන්නා ලදි. ඒ පහත පරිදිය.
-
ජී. ඩී. වික්‍රමරත්න මහතා (ප්රධානාචාර්ය්ය - අනිවාර්ය්ය)
-
රෝහණ පෙරේරා මහතා (ගරු ලේකම්)
-
අජිත් හේමසිරි මහතා
-
නෙල්සන් විජයබන්ධු මහතා
-
ජීවනී රත්නපාල මහත්මිය
-
අනුර නන්දිවීර මහතා
-
රොහාන් අබේසුන්දර මහතා
Second Parents' Committee for the year 2002/03
ව්‍යාවස්ථාවට අනුව සෑම වසරකම ඔක්තෝම්බර් මස වාර්ෂික මහා සභා රැස්වීම පවත්වා ඊළඟ වසර සඳහා නව කමිටුවක් පත් කර ගත යුතුය. 2002 දී මහා සභා රැස්වීම පවත්වන ලද්දේ නොවැම්බර් මස 08 වන දිනය. එදින පහත සඳහන් (දෙවන) කමිටුව පත් කර ගන්නා ලදි.
-
රෝහණ පෙරේරා මහතා (ගරු ලේකම්)
-
අජිත් හේමසිරි මහතා
-
ජීවනී රත්නපාල මහත්මිය
-
රූපිකා ලියනගේ මහත්මිය
-
සරෝජිත් සමරවීර මහතා
-
උපාලි වනිගසූරිය මහතා
-
බන්දුල මෙන්ඩිස් මහතා (ප්රධානාචාර්ය්ය - අනිවාර්ය්ය)
Third Parents' Committee for the year 2003/04
2003 ඔක්තෝම්බර් මස 10 වන දින පහත සඳහන් තුන් වන කමිටුව කමිටුව පත් කර ගන්නා ලදි.
-
එම්. ඒ. රණවීර මහතා (ගරු ලේකම්)
-
සරෝජිත් සමරවීර මහතා
-
ජීවනී රත්නපාල මහත්මිය
-
චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය
-
චන්ද්‍රසිරි කීර්තිසිංහ මහතා
-
ලක්ෂ්මන් රාමනායක මහතා
Fourth Parents' Committee for the year 2004/05
හතර වන කමිටුව (පත් කර ගන්නා ලද්දේ 2004 ඔක්තෝම්බර් මස 10 වන දින) - මෙවර වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන ලද්දේ අබුඩාබිහි ඉලෙක්ට්රා අසල ස්ථානයකට රැගෙන ගිය නව තානාපති කාර්ය්යාල පරිශ්‍රයේදීය.
-
අජන්ත රංගොඩ මහතා (ගරු ලේකම්)
-
ප්‍රසන්න රත්නායක මහතා
-
චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය
-
මාලනී චන්ද්‍රරත්න මහත්මිය
-
චන්ද්‍රසිරි කීර්තිසිංහ මහතා
-
අනිල් වීරසේන මහතා (අනිල් මහතා සමුගත් බැවින් ඒ වෙනුවට කමල් ලියනගේ මහතා 2005/04/08 වන දින පත් කර ගන්නා ලදි.)
Fifth Parents' Committee for the year 2005/06
පස් වන කමිටුව (පත් කර ගන්නා ලද්දේ 2005 නොවැම්බර් මස 18 වන දින) - මෙවර වාර්ෂික මහා සභා රැස්වීම ඔක්තෝම්බර් මස 28 වන දින පවත්වන්නට යෙදුණු නමුත් ගණපූරණය මද කමින් නව කමිටුව තේරීම නොවැම්බර් මසට කල් තැබිණි.
-
චන්දන මදනායක මහතා (ගරු ලේකම්)
-
ප්‍රසන්න රත්නායක මහතා
-
රමණී විජයරත්න මහත්මිය
-
නයනි දිල්රුක්ෂි මහත්මිය
-
දුමින්ද සීගිරිගේ මහතා
-
අමරසේකර මහතා
Sixth Parents' Committee for the year 2006/07
හය වන කමිටුව (පත් කර ගන්නා ලද්දේ 2006 නොවැම්බර් මස 10 වන දින)
-
අජිත් සුරේන්ද්‍ර අල්විස් වනිගසේකර මහතා (ගරු ලේකම්)
-
සංජීව කරුණාසේකර මහතා
-
දුමින්ද සීගිරිගේ මහතා
-
නයනි දිල්රුක්ෂි මහත්මිය
-
ප්‍රියන්ති ප්‍රියදර්ශණී මහත්මිය
-
සමන් සමරක්කොඩි මහතා
Seventh Parents' Committee for the year 2007/08
හත් වන කමිටුව (පත් කර ගන්නා ලද්දේ 2007 ඔක්තෝම්බර් මස)
-
ආනන්ද ධර්මසිරි මහතා (ගරු ලේකම්)
-
ගිහාන් වික්‍රමසේකර මහතා
-
ප්‍රියන්ති ප්‍රියදර්ශණී මහත්මිය
-
කුමාරි අමරසිංහ මහත්මිය
-
පී. එල්. නිශ්ශංක මහතා
-
අජිත් ප්‍රියශාන්ත පෙරේරා මහතා
Eight Parents' Committee for the year 2008/09
අට වන කමිටුව (පත් කර ගන්නා ලද්දේ 2008 ඔක්තෝම්බර් මස 24 වන දින)
-
ආනන්ද ධර්මසිරි මහතා (ගරු ලේකම්)
-
අනුරුත් වීරසූරිය බණ්ඩාර මහතා
-
මාලා ධම්මිකා ගුණවර්ධන මහත්මිය
-
පුෂ්පලතා ගෝමස් මහත්මිය
-
එම්. ඒ. රණවීර මහතා
-
අදීෂ චන්ද්‍රබණ්ඩාර දොඩන්වල මහතා
Ninth Parents' Committee for the year 2009/10
නව වන කමිටුව (පත් කර ගන්නා ලද්දේ 2009 ඔක්තෝම්බර් මස 23 වන දින)
-
ප්‍රභාත් ප්‍රියදර්ශන ප්‍රේමසූරිය මහතා (ගරු ලේකම්)
-
අනුරුත් වීරසූරිය බණ්ඩාර මහතා
-
මාලා ධම්මිකා ගුණවර්ධන මහත්මිය
-
සුජීවා ප්‍රියදර්ශණී ගුරුගේ මහත්මිය
-
චමින්ද උදය කුමාර මහතා
-
සම්පත් පෙරේරා මහතා
Tenth Parents' Committee for the year 2010/11
දස වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2010 ඔක්තෝම්බර් මස 08 වන දින
-
අජිත් ප්‍රියශාන්ත පෙරේරා මහතා (ගරු ලේකම්)
-
කොඩිතුවක්කුආරච්චිගේ වසන්ත මහතා
-
සුජීවා ප්‍රියදර්ශණී ගුරුගේ මහත්මිය
-
ටිකිරි තෙන්නකෝන් මහත්මිය
-
තුෂාර කොඩිතුවක්කුආරච්චිගේ මහතා
-
සවින්ද කෝසල විජේවර්ධන මහතා
Eleventh Parents' Committee for the year 2011/12
එකොලොස්වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2011 ඔක්තෝම්බර් මස 14 වන දින
-
බන්දුල මෙන්ඩිස් මහතා (ප්රධානාචාර්යය)
-
ආනන්ද ධර්මසිරි මහතා (ගරු ලේකම්)
-
රත්නසිරි එදිරිමාන්නගේ මහතා (භාණ්ඩාගාරික)
-
ජගත් උදය කුමාර මහතා
-
තුෂාර උශාන්ත මහතා
-
ස්වර්ණා කරුණානායක මහත්මිය
-
දිවිනා ගුණතිලක මහත්මිය
Twelth Parents' Committee for the year 2012/13
දොළොස් වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2012 ඔක්තෝම්බර් මස 19 වන දින
-
බන්දුල මෙන්ඩිස් මහතා (ප්රධානාචාර්යය)
-
පී. එල්. නිශ්සංක මහතා (ගරු ලේකම්)
-
ලසන්ත රණසිංහ මහතා (භාණ්ඩාගාරික)
-
ජගත් උදය කුමාර මහතා
-
උපුල් සංජීව වික්‍රමනායක මහතා
-
දිවිනා ගුණතිලක මහත්මිය
-
ජයමාලි හේරත් මහත්මිය
Thirteenth Parents' Committee for the year 2013/14
දහතුන් වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2013 ඔක්තෝම්බර් මස 18 වන දින
-
බන්දුල මෙන්ඩිස් මහතා (ප්රධානාචාර්යය)
-
ආනන්ද ධර්මසිරි මහතා (ගරු ලේකම්)
-
ධම්මික පුස්සැල්ල මහතා (භාණ්ඩාගාරික)
-
දීපාල් ගුණතිලක මහතා
-
නිලංග ජයකොඩි මහතා
-
උදිතා හේරත් මහත්මිය
-
අයේෂා ගයනි මහත්මිය
Forteenth Parents' Committee for the year 2014/15
දාහතර වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2014 ඔක්තෝම්බර් මස 24 වන දින
-
බන්දුල මෙන්ඩිස් මහතා (ප්රධානාචාර්යය)
-
නිලංග ජයකොඩි මහතා (ගරු ලේකම්)
-
ප්‍රභාත් ගුණසේකර මහතා (භාණ්ඩාගාරික)
-
උපාලි ගමගේ මහතා
-
ලෙස්ලි රුවන් මහතා
-
දිස්නා තරංගනී මහත්මිය
-
චරිතා දමිත්‍රී මහත්මිය
Fifteenth Parents' Committee for the year 2015/16
පහළොස් වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2015 ඔක්තෝම්බර් මස 23 වන දින
-
බන්දුල මෙන්ඩිස් මහතා (ප්රධානාචාර්යය)
-
පාලිත ජයවික්‍රම මහතා (ගරු ලේකම්)
-
ලාල් කුමාර මහතා (භාණ්ඩාගාරික)
-
ශාන්ත සමරක්කොඩි මහතා
-
රංගා සිරිවර්ධන මහත්මිය
-
ගයනි සෝමරත්න මහත්මිය
Sixteenth Parents' Committee for the year 2016/17
දහසය වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2016 නොවැම්බර් මස 04 වන දින
-
හර්ෂ කුමාර මහතා (ප්රධානාචාර්යය)
-
රන්දීප බෝදියාබදු මහතා (ගරු ලේකම්)
-
ජගත් උදය කුමාර මහතා
-
සුගත් පාලිත මහතා
-
ජගත් චන්ද්‍රසිරි මහතා
-
ශෂිකලා හෙට්ටිආරච්චි මහත්මිය
-
විජයන්ති අමරසූරිය මහත්මිය
Seventeenth Parents' Committee for the year 2017/18
දහහත් වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2017
-
සිඩ්නි ගජනායක (ප්රධානාචාර්යය)
-
තුසිත එදිරිසිංහ (ගරු ලේකම්)
-
රන්දීප බෝදියබදු
-
තරින්ද නානයක්කාර
-
විජයන්ති අමරසුරිය
-
ගයනි ශෂිකලා
-
සමීර රන්සිදු
Seventeenth Parents' Committee for the year 2018/19
දහහත් වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2018
-
සිඩ්නි ගජනායක (ප්රධානාචාර්යය)
-
දිනුෂ ගමගේ (ගරු ලේකම්)
-
නදීර විජේරත්න
-
රනුක අංගම්මන
-
තරින්ද නානයක්කාර
-
ප්‍රියංකා වීරසිංහ
-
ශිරානි නිරෝෂිනී
Eighteenth Parents' Committee for the year 2019/20
දහඅට වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2019
-
එස්.එම් සම්පත් (ප්රධානාචාර්යය)
-
දිනුෂ ගමගේ (ගරු ලේකම්)
-
ධනංජය සමරවීර
-
නිලංග ජයකොඩි
-
ශිරානි නිරෝෂිනී
-
මේනු ඩි සොයිසා
Nineteenth Parents' Committee for the year 2020/21
දහනව වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2020
-
චන්දිම නෙත්තිකුමාර (ගරු ලේකම්)
-
ධනංජය සමරවීර
-
නදීර විජේරත්න
-
පුජිත කපුකොටුව
-
වින්ද්‍යා කල්දේරා
-
ශිරානි නිරෝෂිනී
Twentieth Parents' Committee for the year 2022/23
විසි වන කමිටුව පත් කර ගන්නා ලද්දේ 2022
-
විජයන්ති අමරසූරිය (ප්රධානාචාර්යය)
-
ප්‍රදීප් ජයවර්ධන (ගරු ලේකම්)
-
ප්‍රියන්ත විජේනායක
-
වින්ද්‍යා කල්දේරා
-
සොනාලි සිල්වා
-
චරිත මාපලගම
-
සදත් ප්‍රනාන්දු