top of page

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
පසුගිය වර්ෂයන්හි දහම් පාසලේ වර්ෂ අවසාන විභාගවල ප්‍රශ්න පත්‍ර පහතින් දැක්වේ. ඉදිරි විභාගයන් සඳහා මෙන්ම දරු දැරියන්ගේ දැනුම වැඩිදියුණු කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගතහැකි ලෙස ප්‍රශ්න පත්‍ර සියල්ල අදාළ වර්ෂය, ශ්‍රේණිය සහ විෂයන් ලෙස ඇතුළත් කර ඇති අතර ඒවා PDF ලෙස බාගත කර හැකි අන්දමින් අඩංගු කර ඇත.
bottom of page