top of page

ළමුන් ඇතුළත් කර ගැනීම සහ ගුරු පුරප්පාඩු තනතුරු සඳහා අයදුම්පත්

අබුඩාබි සිකුරාදා දහම් පාසල වෙත සම්බන්ධ වීමට පහත සඳහන් ඉල්ලුම්පත්‍ර භාවිත කළ හැක. ඉල්ලුම් පත්‍ර පුරවා අදාළ සහතික පත් සහ අවශ්‍ය තොරතුරු සමඟ විදුහල්පතිතුමා හෝ ලේකම්වරයා වෙත ලැබීමට සළස්වන්න.

Please download the applications for joining Abu Dhabi Friday School using the applications shown below. Please download the applications, fill them and return with all necessary supporting documents to the Principal or the Secretary of the Parents' Committee.

විශේෂ නිවේදනයයි.

ළමුන් ඇතුලත් කරගැනීමේදී වයස අවුරුදු හතරට ( 4 ) අඩු ළමුන් ඇතුලත් කරගනු නොලැබේ.

Applications for Students: 

Applications for Teachers: 

සිකුරාදා පාසල

Abu Dhabi Friday School is the first dhamma school registered in Government of Sri Lanka as a overseas entity. 

All the Government examinations are conducted at the school under the strict supervision of

Sri Lankan Embassy in abu Dhabi, UAE

Email: abudhabisikuradapasala@gmail.com

Address : The Embassy of Sri Lanka in UAE,
P.O. Box 45634, Abu Dhabi, UAE

© All right reserved | Abu Dhabi Dahampasala   |  Terms of Use  |   Privacy Policy

bottom of page